Monday, February 20, 2012

පරිත්ත්‍යාගය


පරිත්ත්‍යාගය පිළිබඳ ඔබ දරණ අදහස කෙබඳුදැයි දැනගැනීමට මම කැමැත්තෙමි.


ඔබ දන්නවාද? ඔබය ජයග්‍රහණයේ හිනිපෙත්තට ගෙනයන මග එහි ඇති බව. ඒ බව තවමත් ඔබ අවබොධකොටගෙන නොමැති නම් අද සිටම ඒ පිළිබඳ උත්සාහයක යෙදෙන්න ප්‍රථිඵල වහවහා ඔබකරා එනු විශ්වාසයි. දුන් දේ සුවඳයි! දෙන්නාට ලැබෙයි! ආදී වදන් ඔබ කොතෙකුත් අසා ඇතිනෙ. හැබැයි දෙනවිට ඔබ ආපසු ලැබෙන දේ ගැන ලෝභ සිතකින් දුන්නොත් නම් ඔබට ඒ ප්‍රථිඵලය නොලැබී යාවි. සියල්ල අත්හැරීමේ චේතනාවෙන්ම දුන්නොත් තමයි ප්‍රථිඵලය යහපත් වන්නේ.

Do you sacrifice



As to the best of my knowledge a real fellower of Load Buddha should often
 think of helping others but not thinking of himself or selfish. We have much more responsibilities or sacrifices to fulfill before we come to the Nibbhana(Enlightenment) That was what our Bodhiasathwa started and carried out from Deepankara  Load Buddha and till became the Load Gauthama Buddha. 
Be a real Buddhist and become a right fellower of Load Buddha. Always help others and scarifies what ever you could till you obtain Nibbhana(Enlightenment).

No comments:

Post a Comment