Showing posts with label satisfaction. Show all posts

Thursday, July 3, 2014
Be a good Buddhist
To the best of my knowledge a real fellower of Load Buddha should often think of helping others but not thinking of himself or selfish.
We have much more responsibilities or sacrifices to fulfill before we come to the Nibbhana(Enlightenment)
That was what our Bodhiasathwa started and carried out from Deepankara Load Buddha and till become the Load Gauthama Buddha.
Be a real Buddhist and become a right fellower of Load Buddha.
Always help others and scarifies what ever you could till you obtain Nibbhana(Enlightenment). May the sacred Tooth Relic bless you!
Who really you are?
We always think of our future and of our family,
would you ever think about yourself really?
- I means not about your body, but of cause about your mind.
- A person really means, not once body of wasting day by day and going to an end soon, but once mind for ever lasting.
- So if you really think of yourself concentrate on your mind how it works and how do you act after accordingly.
- Get your mind to work for the betterment of others as well as yours.
- You have to practice a lot for doing this. Spend a little time early morning soon after wake up. A few minutes before you go to bed.
- That's how you would be a worth person as well as a right person.
- Be a great person on the earth.
- Wish you success.
A key Buddhist term
Wednesday, January 5, 2011
ඔබ දුකෙන්ද නැත්නම් සතුටින්ද?
දුක සහ සතුට ඇත්තේ කොහිද?
ඇත්තටම ඔබ මට කියනවද මේ මොහොතේ ඔබ ඉන්නේ දුකෙන්ද නැත්නම් සතුටින්ද කියා? පුංචි ගැටලුවක් තියෙනව නේද මේ පැණයට පිළිතුර සෙවීමෙදි? ඇයි දන්නවද මම එහෙම කියන්නෙ. මම මේ ප්‍රශ්නය අහනකොටම ක‍්‍ෂ්‍නිකව ඔබේ සිත තිබූ ස්වභාවයෙන් වෙනස් වුනා නේද? අන්න බලන්න එයයි සිතේ ස්වාභාවය.
දැන් ණුවනින් සිතා බලන්න දුක,සතුට මෙ කුමන ස්වභාවයක් වුවත් මොහොතක සිතේ ඇතිවී නැතිවී යන බව.
එසේනම් නුවණින් මෙනෙහි කරන විට ඔබට වටහා ගතහැකිවනු ඇති දුක හෝ සතුට යනු සිතට අයත් නොවන බාහිර බලපෑමක් බව. දැන් ඔබ අවධාරනය කල යුතු කරුන වන්නේ ඔය බාහිර බලපෑමට ඔබ යට වෙනවාද නොඑස්නම් දුක හෝ සතුට වැනි බාහිර බලපෑම් පිලිබද නිසි අවබෝධයකින් ඒවාට මුහුණ දෙනවාද යන කාරනයයි. එසේ නම් ඒ නිවැරදි අවබෝධය සදහා ඔබ කල යුත්තේ කුමක්ද?
අපේ සිත කියන්නේ ඉතාම පිරිසිදු සුදුරෙද්දක් වැනි පවිත්‍ර එකක්. බාහිර බලපෑමි නිසයි එය කිලිටි වන්නෙ හෝ අපවිත්‍ර වන්නේ. ප්‍රඥාව දියුණුකරගැනීමෙන් පමනයි එසේ සිත අපවිත්‍රවන බලපෑම් යටපත්කරගත හැක්කේ.
ඒ සදහා ඔබ විසින් පිළිපැදිය යුතු කරුණු දෙකක් පිළිබදව මම ඔබව දැනුවත් කරන්නම්.
1.ඔබ කරන සියලු කටයුතු සිහිණුවනින්ම කරන්න.
2. සියලුම පාපී ක්‍රියාවන් ගෙන් සම්පූර්නයෙන්ම ඈත් වීමට අධිෂ්ඨාණ කරගන්න.
මේ සදහා ඔබ ගන්නා උත්සාහයේ පමණටම යහපත් ප්‍රතිඵල ඔබට ලැබෙනු ඇති.
එවිට ඔබ දුකින් මිදෙනු ඇති, එසේම සතුටද ඔබට වදයක් නොවනු ඇති.

Subscribe to:
Posts (Atom)